රාහුල මහ විදුහල් මාතා
ජයතු ජයතු මාතා //
ශිල්ප සතර ඈ නිජ භූමි
ඥාණා ලෝකේ ජයභූමි
අපගේ අනුපම ජීවය ඔබවේ //
උදාර භක්තිය ඔබවේ....
රාහුල මහ විදුහල් මාතා
ජයතු ජයතු මාතා //
බස වෙනුවෙන් අපි රැස වෙනුවෙන්
බස දෙස රැස වෙනුවෙන්
එක මවකගෙ දරු දැරියෝ අපි වෙමු //
එක වහලක් සෙවනේ .....
රාහුල මහ විදුහල් මාතා