• (+94) 047-2241322
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Tangalle Rahula Maha Viduhala

තංගල්ල රාහුල මහා විද්‍යාලය

තංගල්ල

  • Register
  • Login
Tangalle Rahula Maha Viduhala

තංගල්ල රාහුල මහා විද්‍යාලය

තංගල්ල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

 

ආචාර ධර්ම පද්ධතිය  -   තංගල්ල රාහුල මහ විදුහල

 

  • සෑම දිනකම උදෑසන 7.00 – 7.15 අතර කාලය තුළ පාසලට පැමිණිය යුතුය.
  • නියමිත නිල ඇඳුමින් සැරසී පාසලට පැමිණිය යුතුය.
  • ශිෂ්‍යයින් නියමිත නිල ඇඳුම, නිල ලාංඡනය සහ කලු සපත්තු කලු මේස් වලින් සැරසී පාසලට පැමිණිය යුතුය.
  • ශිෂ්‍යයින් කොණ්ඩය කොටට කැපිය යුතු අතර විවිධ වර්ණ ගැන්වීම්/මෝස්තර සිටින සේ කැපීම් නොකළ යුතුය.
  • ශිෂ්‍යාවන් නියමිත රැළි සහිත පාසල් ලාංඡනය සම්බන්ධ කරන ලද නිල ඇඳුම සහ කර පටිය පැළඳිය යුතුය. නිල ඇඳුම දණහිස දක්වා දික්විය යුතුය.
  • ශිෂ්‍ය/ශිෂ්‍යාවන් අනවශ්‍ය විසිතුරු ආභරණ පැළඳීම නොකළ යුතුය.
  • විද්‍යාලය ආරම්භයේදී හා අවසානයේ දී ආගම සිහි කිරීමට වෙන් කළ වේලාව තුළ වෙනත් කිසිම කටයුත්තක නොයෙදී තමන්ගේ ආගම සිහි කළ යුතුය.
  • දිනපතා පාසලට පැමිණිම අනිවාර්ය වේ. නොවැළැක්විය හැකි හේතුවක් නිසා පාසලට නොපැමිණියහොත් පසු දින හේතු දක්වා තම ශිෂ්‍ය වාර්තා පොතෙහි මව/පියා/භාරකරු අත්සන සහිතව ලිපියක් පන්තිභාර ගුරුභවතාට ඉදිරිපත් කළ යුතුය. දින 3 කට වඩා නොපැමිණියහොත්  මව/පියා/භාරකරු සමග පාසලට පැමිණිය යුතුය.
  • ඉගෙනුම් කටයුතු සිදු කරන කාලපරිච්ඡේද වලදී පන්ති කාමරයෙන් බැහැර වීම විනය විරෝධීය.
  • අවශ්‍යතාවයක් සඳහා පන්ති කාමරයෙන් බැහැර වීමේදී අවසර පත්‍රය රැගෙන යා යුතුය.
  • උදෑසන රැස්වීම හා පාසල් නිමවීමෙන් පසු පේළි වශයෙන් ගමන් කළ යුතුය.
  • පාසල් වේලාවෙන් පසු ගුරුභවතකුගේ අවසරය නොමැතිව පාසලේ රැඳී නොසිටිය යුතුය.
  • කිසිම හේතුවක් නිසා අනවශ්‍ය පත්‍ර, සඟරා, තැටි, ජංගම දුරකතන, මෙමරි කාඩ් සහ කැමරා පාසලට ගෙන ඒමසම්පූර්ණයෙන්ම තහනම්ය.
  • පාසලට පැමිණෙන කවර අවස්ථාවකදී වුව ද පාසල් නිල ඇඳුමින් පැමිණිය යුතුය.
  • සියලුම සිසු, සිසුවියන් ශිෂ්‍ය නායක නායිකාවන්ට අවනත විය යුතුය.
  • පාසල් නිල ඇඳුමින් සැරසී අනවශ්‍ය ගමන් බිමන් යාම නොකළ යුතුය.
  • පාසලේදීත් ඉන් බැහැරවදීත් පාසලේ ගෞරවය රැකෙන සේ ආචාරශීලීව කටයුතු කළ යුතුය.

 

Tangalle Rahula Maha Viduhala

තංගල්ල රාහුල මහා විද්‍යාලය

තංගල්ල

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Tissa Road  Tangalle
  • දුරකථන(+94) 472241322
  • E-mail [email protected]

Supported By

© 2026 Tangalle Rahula Maha Viduhala. All rights reserved. Design with by Webcomms Global | Help Desk