images/a.jpeg
images/b.jpeg
images/c.jpeg
images/d.jpeg
images/e.jpeg
images/f.jpeg
images/g.jpeg
images/h.jpeg
images/i.jpeg
images/j.jpeg
images/k.jpeg
images/q.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

 

"නැණ ගුණ සපිරි දරු කැළක් 

 

අභිමානවත් සිප්හලක්"

 

තංගල්ල රාහුල වෙත සාදරයෙන් පිළිගනිමු!! 

 

 

* දකුණු  පළාතේ  හම්බන්තොට  දිස්ත්‍රික්කයේ මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන්

සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ තංගල්ල නගරය තුළ පිහිටි කීර්තිමත් පුරාතනම විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්වීතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. *

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

"පාසල සතු හා නතු කර ගත හැකි සියළුම සම්පත් ඵලදායිව හා කාර්යක්ෂමව මෙහෙයවමින් නැණසින් හා

යහගුණයෙන් පිරිපුන් වැඩදායි දරුවන් සමාජ ගත කරමින් තංගලු පුරවරයේ විශිෂ්ඨ පාසලක් ලෙස ස්ථාවර වීම"