7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු දරුවෙකු වන එස්. පී. චරිඳු හසිත් අසනීප තත්ත්වයක් හේතුවෙන් අප අතරින් සමු ගනී.
2021 වසරෙහි 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ චරිඳු හසිත් ලියුකේමියා රෝගී තත්ත්වය හේතුවෙන් මාස 6 ක පමණ කාලයක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට 2022 මාර්තු 28 වන දින අප අතරින් සමු ගන්නා ලදි. ප්‍රතිකාර ලබමින් සිටින කාලයේ විදුහලේ ආචාර්ය මණ්ඩලය හා දරු දැරියන් ඔහු වෙනුවෙන් සෙත් පතා ආශිර්වාද බෝධි පූජා පිංකම් ද පවත්වනු ලැබීය.
