අභිමන් අභිසෙස්
2021 / 2022 වසර සඳහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම.
2021 වසරෙහි කොරෝනා අසනීප තත්වය මත දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමට නොහැකි තත්වයක් උදා වීය. අ.පො.ස. (සා.පෙ.) විභාගයට පෙනී සිටින දරුවන් ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරු ලබා ගැනීමේ අවස්ථාව මග හැරීමට යා නොදී 2021 හා 2022 වසර දෙක සඳහා ශිෂ්‍ය නායක මණ්ඩල පත් කරන ලදි.
