වෙසක් උත්සවය සැමරීම
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සැරසිලි හා පෙර පෝදා බණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින දරුවන් උදෙසා ආශිර්වාද පූජාවක් ද පැවැත්වීමට ද සංවිධානය කර ඇත.
අභිමන් අභිසෙස්
2021 / 2022 වසර සඳහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම.
7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු දරුවෙකු වන එස්. පී. චරිඳු හසිත් අසනීප තත්ත්වයක් හේතුවෙන් අප අතරින් සමු ගනී.
ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වෙන් අප විදුහලේ රශ්මි හිමංසා ප්‍රථම ස්ථානය ලබා ගනී.