ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වෙන් අප විදුහලේ රශ්මි හිමංසා ප්‍රථම ස්ථානය ලබා ගනී.
47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කොට්ඨාස තරග සඳහා ඉදිරිපත් වූ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රශ්මි හිමංසා දියණිය ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදි. දියණියට විදුහලේ ශුභාශිංසන පිරි නමමු.