08 Oct2026 වෙසක් උත්සවය සැමරීම වෙසක් උත්සවය සැමරීම මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සැරසිලි හා පෙර පෝදා බණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. Read more ...
08 Oct2026 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළැඳවීම අභිමන් අභිසෙස් 2021 / 2022 වසර සඳහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම. Read more ...
08 Oct2026 ක්‍රීඩා උළෙල ජය ගත් රශ්මිට සුබ පැතුම් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වෙන් අප විදුහලේ රශ්මි හිමංසා ප්‍රථම ස්ථානය ලබා ගනී. Read more ...
08 Oct2026 චරිඳු හසිත් අප අතරින් සමු ගනී 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු දරුවෙකු වන එස්. පී. චරිඳු හසිත් අසනීප තත්ත්වයක් හේතුවෙන් අප අතරින් සමු ගනී. Read more ...