2019 ඔලිම්පියාඩ් ගණිත තරගාවලියේ පළාත් ජය දෙව්මෙත් ලබා ගනී.
ඔලිම්පියාඩ් ගණිත තරගාවලියේ කණිෂ්පට අංශයේ පළාත් මට්ටමේ තරගයෙන් ජය ලබා ගත් අතර සමස්ත ලංකා තරගාවලියට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි විය. එම තරගයට ද ඉදිරිපත් වී සහතික පත්‍ර ලබා ගන්නා ලදි.