සිංහල භාෂා හා සාහිත්‍යය තරගාවලියේ කියවීම් අංශයෙන් ප්‍රථම ස්ථානය සිතිජ සංජන දිනා ගනී.
2019 වසරේ සිංහල භාෂා හා සාහිත්‍යය තරගාවලියේ කියවීම් අංශයෙන් කලාප මට්ටමෙන් ඩබ්.ජී. සිතිජ සංජන ශිෂ්‍යා ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදි.